Child Protection Force

පස්දුන්රට ගුරු අභ්‍යාස විද්‍යාලයේ පුහුණු ගුරුවරුන් හා සාකච්චාවක්…

අභ්‍යාස විද්‍යාලයේ උපාධියෙන් පසු මෙම පුහුණු ශිෂ්‍යයින් සෘජුව ළමයින් හා සම්බන්ධතා පවත්වයි. එනිසා මෙවැනි ආයතන හා අප එක්ව වැඩකලයුතු අතර ඔවුන්ව දැනුවත් කල යුතුයි. මෙම පුහුණු ශිෂ්‍යයින්ගෙන් ඉතා හොද ප්‍රතිචාර අපට ලැබුන අතර ඔවුන් හට ප්‍රශ්න ගණනාවක් හා ළමා ආරක්ෂාව හා රැකවරණය පිලිබඳ ඉතා හොද උනන්දුවක් පිළිඹිබු විය. ඉදිරියටත් ඔවුන් හා එක්ව වැඩකිරීමට අප බලාපොරොත්තු වෙමු.