Child Protection Force

ගරු. රෝසි සේනානායක මහත්මියට ව්‍යාපෘතිය ඉදිරිපත් කිරීම

අග්‍රාමාත්‍ය නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි රෝසි සේනානායක මැතිනියට අප ව්‍යාපෘති වාර්තාව ඉදිරිපත් කෙරිණි. එතුමිය කාන්තාවන් හා ළමුන් වෙනුවෙනුවෙන් අතිමහත් සේවාවක් කර ඇති අතර අපටද ඉදිරි කටයුතු කරගෙනයාම සදහා උපදෙස් රාශියක් ලබාදුන්නාය. අප වෙනුවෙන් ලබාදුන් කාලයට එතුමියට ස්තුතිවන්ත වන අතර අපගේ ළමයින් වෙනුවෙන් ඉදිරියටත් ඇය සමග කටයුතු කිරීමට බලාපොරොත්තු වෙමු.

Child Protection Force

Child Protection Force